පාසල ආරම්භයේ සිට කෙමෙන් වර්ධනය වෙමින් පවතී පාසල් ක්‍රීඩා පිටිය විශාල කිරීම සඳහා කටයුතු යොදනු ලැබුවේ 2003-2008 කාලයේ පාසලේ විදුහල්පනිතිය ලෙස කටයුතු කළ කමලා මුණසිංහ මැතිනියගේ කාලයේදී ය. විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනිය විසින් ක්‍රීඩා පිටියේ එක කෙළවරක එළිමහන් වේදිකාවක් ඉදිකිරිම සඳහා කටයුතු සම්පාදනය කළ අතර මේ වන විට එය ඉදිවෙමින් පවතී. එමෙන්ම ක්‍රීඩා කාමරයක් ද පිටියේ කෙළවරක ඉදි වෙමින් පවතී.
දිග 70m ක් හා පළල 30mක් වන අප විද්‍යාලීය ක්‍රීඩා පිටියේ මුළු වට ප්‍රමාණය 130m ක් වේ.