• +94 362121077
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Anura M.V.

ර/අනුර මහා විද්‍යාලය

Rathnapura zone

  • Register
  • Login
Anura M.V.

ර/අනුර මහා විද්‍යාලය

Rathnapura zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසලේ දළ සැලැස්ම
    • නීති හා රෙගුලාසි
    • විශේෂ ස්ථාන
      • පරිගණක ඒකකය
      • පාසල් ක්‍රීඩා පිටිය
      • පුස්තකාලය
      • නර්තන ඒකකය
      • ගෘහ විද්‍යා ඒකකය
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • LMS

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පතිනියගේ පණිවිඩය

අනුර මහා විද්‍යාලය - ගැටහැත්ත

දිනෙන් දින විශිෂ්ටත්වය කරා පියවර තබන අප පාසල සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ කොට්ඨාසයේ පිහිටි දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කොට්ටාස, කලාප, පළාත් හා ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියක් උරුමකම් කියන අතර පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි ශිෂයෝ ද සිටිතියි.

 

21 වන සියවසට ගැළපෙන පෞරුෂයෙන් යුතු සිසු පිරිසක් රටට දායාද කරනු වස් පාසල තුළ සිදු කරනු ලබන වැඩසටහන් හි එක් අංගයක් ලෙස තොරතුරු තාක්ෂණය අංශයේ ප්‍රගතිය දැක්විය හැකිය. අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායීව යොදා ගැනීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරමි. මෙම වෙබ් අඩවිය හා සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය ලබා දෙන ලෙසට සියලු පාර්ශවයන්ට ආරාධනය කරමි.

තවද මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීම සදහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර සිසු දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු ද දිනෙන් දින වර්ධනය වේවායි සුබ ප්‍රාර්ථනා කරමි.

 

විදුහල්පතිනි,

ර/අනුර මහා විද්‍යාලය.   

 

 

 

 

 

 

 

Anura M.V.

ර/අනුර මහා විද්‍යාලය

Rathnapura zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Gatahetta, Avissawella
  • දුරකථන (+94) 362121077
  • විද්‍යුත් ලිපිනය [email protected]

Supported By

© 2025 Anura M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk