අප නර්තන අංශයේ මේ වනවිට 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් නර්තන විෂය හදාරයි. මෙම විද්‍යාලයේ සිසුන් උඩරට සම්ප්‍රදාය, පහතරට සම්ප්‍රදාය, සබරගමු සම්ප්‍රදාය යන ත්‍රිත්වය අතරින් උඩරට සම්ප්‍රදාය ප්‍රගුණ කරණු ලබයි.
2022 වර්ෂයට අදාලව 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන් 114 දෙනෙකු නර්තන විෂය හදාරයි. උසස් පෙළ නර්තනය සදහා 12 ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙකුද 13 ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙකුද මේ වන විට අධ්‍යනය කටයුතු වල යෙදෙයි.
පූජා නැටුම් කණ්ඩායම
![]() |
![]() |
![]() |