6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියළුම සිසුන් නියෝජනය වන ලෙස පත් කර ඇති පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් 30ක් සිටිති. මොවුන් පත් කිරීම සියලුම සිසුන් ගේ ජන්දයෙනි. ශිෂ්‍ය නායක ලංජන පැළඳ වීමේ උත්සවය නුදුරේදීම පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ශිෂ්‍ය නායක මණ්ඩලය (ගැහැණු)
ශිෂ්‍ය නායක මණ්ඩලය (පිරිමි)