විද්‍යාලීය සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම විසින් 2022 වර්ෂයේ කොට්ටාස ක්‍රීඩා උළෙලේ 4 වන ස්ථානය ප්‍රථමවරට දිනා ගන්නා ලදී. කණ්ඩායමේ සාමාජිකයන් වුයේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ය.