ජායාරූපකරණය සම්බන්ධයෙන් රුචිකත්වයක් දක්වන පාසල් සිසුන්ගේ ජායාරූපකරණය සම්බන්ධ දැනුම වැඩි දියුණු කරලීමටත් මෙම ක්ෂේත්‍රයේ සැඟවුණු දක්ෂතා සහිත සිසුන් හඳුනා ගනිමින් ඔවුන්ගේ දක්ෂතා තව දුරටත් වර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින් නියෝජ්‍ය විදුහල්පති D.G.S.K. ගුණසිංහ මහතාගේ අදහසකට අනුව ගැටහැත්ත අනුර මහා විද්‍යාලයීය ජයාරූප සංගමය 2022 ඔක්තෝබර් මස එකොළොස් වන දින ආරම්භ කරන ලදී.
ආරම්භක සාමාජිකයන් අට දෙනකුගෙන් ආරම්භ වූ මෙම සංගමය මේ වන විට නිත්‍ය සාමාජිකයින් විසි දෙනකුගෙන් යුතුව පාසල තුළ ක්‍රියාකාරීව පවතී.මේ හරහා ජායාරූපකරණයට අමතරව ඒ හා බැඳුනු අනෙකුත් ක්ෂේත්‍රයන් වන ආලෝකකරණය, වීඩියෝකරණය සහ සංස්කරණය පිළිබඳව ද දැනුම ලබා දීමත් එකී දැනුම එකිනෙකා අතර හුවමාරු කර ගැනීම සිදු කරනු ලබයි.
සංගමය භාර ගුරුභවතුන්:
සංගමය භාර ගුරුභවතුන් :
ආර්. ඒ. එස්. එස්. රාජපක්ෂ මයා
බී. ඩී. එස්. චතුරංග මයා
එම්. ඒ. ඩී. කාංචනමාලා මෙය
නිළධාරී මණ්ඩලය:
සභාපති - සුධීර දිල්ශාන්
ලේකම් - රිෂානා අමාෂි
භාණ්ඩාගාරික - සශිනි ඩිලුමිකා
කමිටු සාමාජික - මිහිදි කනිෂ්කා, චතුබාෂිනි නිමංසලා, දිව්‍යානි සිංහාරගේ, ජයනි චතූධා