images/45.jpg
images/IMG_7129.jpg
images/IMG_71855.jpg
images/IMG_7078.jpg
images/IMG_7194.jpg
images/IMG_7139.jpg
PlayPause
previous arrow
next arrow

පාසල් දැක්ම

 අනාගත සමාජයට ගැලපෙන සමබර පෞර්ෂයකින් හෙබි විශිෂ්ටතම පුරවැසියෙක් පාසල තුළින් සමාජයට දායාද කිරීම අපගේ දැක්මයි.

 

අනුර මාතාව වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

සුන්දර සබරගමුවේ මනරම් කදු ගැටයක පිහිටි අප පාසල පුරා සියවසකට ආසන්න කාලයක් ගුණ නැණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් දැයට දායාද කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

 

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් රත්නපුර අධ්‍යාපන කලාපයේ ඇහැලියගොඩ අධ්‍යාපන කොට්ඨාසයට අයත් 1C වර්ගයේ පාසලක් වන අප පාසලේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතීයික ලෙස කොටස් දෙකකි. ද්විතීයික අංශය 13 වන ශ්‍රේණිය දක්වා වන අතර එය කලා හා වාණිජ ලෙස අංශ දෙකකි.


 

 

Read More

 

පාසල් මෙහෙවර

පූර්ණ විෂය මාලාව ක්‍රියාත්මක කරමින් දේශීයත්වය අගයන ජාත්‍යන්තරයට පිවිසිය හැකි අභියෝග හමුවේ නොසැලෙන පරිසර හිතකාමී සිසු ප්‍රජාවක් බිහි කිරීම සඳහා කැපවෙමු.

විදුහල්පති පණිවිඩය

දිනෙන් දින විශිෂ්ටත්වය කරා පියවර තබන අප පාසල සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ කොට්ඨාසයේ පිහිටි දීප්තිමත් පාසලය. අප සිසු දරුවන් කලාප, පළාත්, ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියක් උරුමකම් කියන අතර පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි ශිෂයෝ ද සිටිතියි. අද වන විට ඔවුහු රටේ ඉහළ තනතුරු හොබවමින් රට දැය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කරමින් සිටිති.  

Notice Board

GCE A/L 2024 Registration

2023 වර්ෂය සදහා 1 වසරට අයදුම්පත් කැදවනු ලැබේ.

4 වසරේ සිසුන් සදහා දෙසැම්බර් පළමු සතියේදී වෛද්‍ය පරීක්ෂණයක්

ලබන සතියේදී ඩෙංගු මර්ධන වැඩසටහනක්

Anura MV