ශිෂ්‍ය නායක හා ශිෂ්‍යභට පෞරුෂ සංවර්ධන වැඩසටහන් මාලාවේ සිව්වන අදියරේ සිව්වන කොටස
"පරිගණක භාවිතයෙන් විද්‍යුත් සමර්පනයක් නිවැරදිව සැකසීම" මාතෘකාව යටතේ නොවැම්බර් මස 10 දින විද්‍යාලීය පරිගණක ඒකකයේ පැවැත්විණි.
විද්‍යාලීය ශිෂ්‍ය නායක භාරකාරත්ව මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනේ අරමුණ වන්නේ,
කථිකත්වය වර්ධනය කිරීම, සබකෝලය දුරු කිරීම, නිවැරදි අංග චලනය, පරිගණක හා බහු ප්රක්ෂේපණ නිවැරදිව භාවිතා කිරීම, තාක්ෂණික ඉදිරිපත් කිරීම, ආකර්ෂණීයත්වය හා නිර්මාණශීලී හැකියාව වර්ධනය කරමින් ඕනෑම ජීවන පැවැත්මකට නායකත්වය දිය හැකි පිරිපුන් නායකයන් බිහි කිරීමයි.
![]() |
![]() |
||
![]() |
![]() |