- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- Academic News
Academic News
ගුරුභවතුන් සදහා නොමිලේ ඇස් පරික්ෂාවක්
විද්‍යාලීය ගුරු සුබසාධක සංගමය විසින් අවිස්සාවේල්ල විෂන් සෙන්ටර් සමගින් එක්ව සංවිධානය කරනු ලබන විශේෂිත නොමිලේ අක්ෂි පරික්ෂාව සහ ඉතා සාධාරණ මිලකට කණ්නාඩි ලබා ගැනිමේ අවස්ථාවක් නොවැම්බර් මස 08 වන දින පෙ.ව. 8.00 සිට ප.ව. 1.30 දක්වා විද්‍යාලයේ පුස්තකාලයේදී පැවැත්වේ. ඇස් පරීක්ෂා කර කණ්නාඩි ලබා ගැනීමට කැමති ගුරුභවතුන් වැලිගෙපල මිය දැනුවත් කරනන.
-ගුරු සුභ සාධක සංගමය-
Search
Latest News
-
සිඟිති පොළ - ප්‍රාථමික අංශය
විද්‍යාලීය ප්‍රාථමික අංශයේ දුවා දරුවන් විසින් සිඟිති පොළක් නොවැම්බර් මස 10වන දින ප්‍රාථමික අංශ භූමියේදී පවත්වන ලදී. ප්‍රාථමික අංශයේ ගුරුභවතුන්ගේ මඟ පෙන්වීම යටතේ දූ දරුවන් විසින් විෂය භාහිර ක්‍රියාකාරකමක් ලෙස පවත්වන ලද මෙම සිඟිති පොළ විදුහල්පතිතුමියගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
Super user 1 News & Highlights 1 -
ශිෂ්‍ය නායක හා ශිෂ්‍යභට පෞරුෂ සංවර්ධන වැඩසටහන - 2022
ශිෂ්‍ය නායක හා ශිෂ්‍යභට පෞරුෂ සංවර්ධන වැඩසටහන් මාලාවේ සිව්වන අදියරේ සිව්වන කොටස
Super user 1 Sport News 0 -
ගුරුභවතුන් සදහා නොමිලේ ඇස් පරික්ෂාවක්
විද්‍යාලීය ගුරු සුබසාධක සංගමය විසින් අවිස්සාවේල්ල විෂන් සෙන්ටර් සමගින් එක්ව සංවිධානය කරනු ලබන විශේෂිත නොමිලේ අක්ෂි පරික්ෂාව සහ ඉතා සාධාරණ මිලකට කණ්නාඩි ලබා ගැනිමේ අවස්ථාවක් නොවැම්බර් මස 08 වන දින පෙ.ව. 8.00 සිට ප.ව. 1.30 දක්වා විද්‍යාලයේ පුස්තකාලයේදී පැවැත්වේ. ඇස් පරීක්ෂා කර කණ්නාඩි ලබා ගැනීමට කැමති ගුරුභවතුන් වැලිගෙපල මිය දැනුවත් කරනන.
-ගුරු සුභ සාධක සංගමය-
Super user 1 Academic News 0 -
IT සිසුන් සදහා තෙදින වැඩමුළුවක්
අධ්‍යාපන අමාත්‍යාංශයේ School Net ශාඛාවේ සහයෝගීතාවය හා LK Domain Registry ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් Webcomms Global සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන "සයිබර් ලොවට පියාපත්" ව්‍යාපෘතිය හරහා 2022 ඔක්තොම්බර් මස 17, 18 හා 19 යන තෙදින මාර්ගගත වැඩමුළුවක් (online workshop) විද්‍යාලීය පරිගණක විද්‍යාගාරයේ ක්‍රමයට පැවැත්විණි.
-පරිගණක අංශය-
Super user 1 News & Highlights 0