අධ්‍යාපන අමාත්‍යාංශයේ School Net ශාඛාවේ සහයෝගීතාවය හා LK Domain Registry ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් Webcomms Global සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන "සයිබර් ලොවට පියාපත්" ව්‍යාපෘතිය හරහා 2022 ඔක්තොම්බර් මස 17, 18 හා 19 යන තෙදින මාර්ගගත වැඩමුළුවක් (online workshop) විද්‍යාලීය පරිගණක විද්‍යාගාරයේ ක්‍රමයට පැවැත්විණි.
-පරිගණක අංශය-